යුක්‍රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ

යුක්‍රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත.

එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්‍රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය සඳහන් කරයි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ඒ අසල සිදුවු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බලාගාරයට දැඩි හානි වී ඇත. එහි බලධාරීන් පැවසුවේ විකිරණ කාන්දු වීමකට වුවද ඉඩ ඇති බවයි. පසුගිය මාර්තු මාසයේදී රුසියාව එම බලාගාරය අත්කර ගත්තේය.

Social Sharing
නවතම විදෙස්