‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාවයට ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!
ඉන්දීය දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සටහන් කරමින්, අන්තර්ජාලය හරහා බිහිවූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (Cockroach Janta Party - CJP) සිය ප්‍රථම දැවැන්ත වීදි විරෝධතාව ඊයේ (ජූනි 06) නව දිල්ලියේ ජන්තාර් මන්තර් හිදී…

























