ඉරාකයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවදී

පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත. එරට අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්කශේමි වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටවන්නැයි විරෝධතාකරුවන්ගෙයි ඉල්ලීමක් කරඇත.

ඉරාකයේ විරෝධතා ආරම්භ වූයේ පවතින දේශපාලන අර්බුදය හමුවේය. එනම් පසුගිය මාසය පමණ වන විට පානිය ජලයහිගකම, විදුලි බලය හා සමාජයීය යටිතල පහසුකම් ගැටළු හේතුවෙන් එරට නොසන්සුන්තාව වර්ධනය වන්නට විය.

Social Sharing
නවතම විදෙස්