ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට
නවතම විදෙස්

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

  කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…

දකුණු කොරියාවේ තෙරපීමකින් මහනුවර තරුණයෙක් මරුට
නවතම විදෙස්

දකුණු කොරියාවේ තෙරපීමකින් මහනුවර තරුණයෙක් මරුට

  දකුණු කොරියාවේ, සෝල් නුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. නිවුස්ෆස්ට් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා සඳහන් කළේ, 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය. අදාළ…

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා
නවතම විදෙස්

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා

  ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම චෝදනා නගන්නේ රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’…

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනාක්
නවතම විදෙස්

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනාක්

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවන චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත…

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වෙයි
නවතම විදෙස්

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වෙයි

  කන්සර්වටිව් පක්ෂය එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් තමන් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනය කළේය. එසේම මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සිටින ආර්ථික…

යුක්‍රේන බලාගාර වලට ගුවන් ප්‍රහාර
නවතම විදෙස්

යුක්‍රේන බලාගාර වලට ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය. රුසියානු ඩ්‍රෝන යානා බොහෝමයක් බිම හෙළමින් සිටින බව යුක්‍රේන…

කැස්ස පැණියක් ළමයින්ට කළ හදියක්
නවතම විදෙස්

කැස්ස පැණියක් ළමයින්ට කළ හදියක්

කැස්ස පැණියක් භාවිත කිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය…

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි
නවතම විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලයට පත්වී මාස එකහමාරකට පසු බ්‍රිතාන්‍ය අගමැතිනි Liz Truss පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලාඅස්වන බව ප්‍රකාශ කර ඇති අතර ලබන සතියේ…

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර
නවතම විදෙස්

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර

යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත. පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ…

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්
නවතම විදෙස්

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම…