අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…
අවකාශය නවතම පුවත්

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක්  පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක්  ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…

ක්‍රිකට් පාලනයට 18 කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් – ජනාධිපති කමිටුවේ යෝජනාව පාර්ලිමේන්තුවට
නවතම පුවත්

ක්‍රිකට් පාලනයට 18 කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් – ජනාධිපති කමිටුවේ යෝජනාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට්…

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!
ආර්ථික නවතම පුවත්

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී…

බංකොලොත් රටක අයවැය, වැඩි පඩි හා අර්බුද…
ආර්ථික නවතම පුවත්

බංකොලොත් රටක අයවැය, වැඩි පඩි හා අර්බුද…

අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ…

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ විත්තිකාර සිසුවාට විභාග දින මඟ හැර නඩු විභාගය ආරම්භ කරන්න නියෝග
නවතම පුවත්

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ විත්තිකාර සිසුවාට විභාග දින මඟ හැර නඩු විභාගය ආරම්භ කරන්න නියෝග

පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන වවුනියාව කළමනාකාර පීඨයේ සිසුවකු වන දිලින දිල්ෂාන් නැමැත්තා විභාගයකට පෙනී සිටින හෙයින්…

තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්
නවතම පුවත්

තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට හා ලේඛකාධිකාරීවරයාට එරෙහිව තොරතුරු කොමිසම පනවන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) ප්‍රතික්ෂේප කළේය. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ…

පනත සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ…
නවතම පුවත්

පනත සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය…

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා….
නවතම පුවත්

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා….

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට…

අපරාධ කල්ලි අතර ගැටුම්වලින් මේ වසරේ 32 දෙනෙක් මියගියා – අගමැති දිනේෂ් ගුණවර්ධන
නවතම පුවත්

අපරාධ කල්ලි අතර ගැටුම්වලින් මේ වසරේ 32 දෙනෙක් මියගියා – අගමැති දිනේෂ් ගුණවර්ධන

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මේ වසරේදී වෙඩි තැබීම් හැට දෙකක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීම්වලින් 32ක් මියගොස් ඇති බවත් 37ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.…

නීතිය යාවත්කාලීන කිරීම ආර්ථික සංවර්ධනයට රුකුලක් – ඇමැති අලි සබ්‍රි
නවතම පුවත්

නීතිය යාවත්කාලීන කිරීම ආර්ථික සංවර්ධනයට රුකුලක් – ඇමැති අලි සබ්‍රි

නීතිය යාවත්කාලීන කිරීම, මෙරට ආර්ථික සංවර්ධනයට හේතුවක් වන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවේය. නීතිය කාර්යක්ෂම වීම සහ ඩිජිටල්කරණය වීම මඟින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගත හැකි බව…

වැඩ වර්ජනවලින් නැවත රටත් ජාතියත් බිඳ වැටෙනවා…
ආර්ථික නවතම පුවත්

වැඩ වර්ජනවලින් නැවත රටත් ජාතියත් බිඳ වැටෙනවා…

වැඩ වර්ජනවලින් රාජ්‍ය තන්ත්‍රය කඩාකප්පල් කළොත් රටත්, මුළු මහත් ජාතියත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (07) පැවති මාධ්‍ය…

ගාසා නගරයේ බලය ඊශ්‍රායලයේ යටතට
නවතම පුවත් විදෙස්

ගාසා නගරයේ බලය ඊශ්‍රායලයේ යටතට

ඊශ්‍රායල ආරක්ෂක අංශ  ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින්මේ වන විට නතුකරගෙන සිටින බවට නිවේදනය කර සිටියා. ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත්…

මහ බැංකුවේ සංචිත ප්‍රමාණයේ වෙනසක්
නවතම පුවත්

මහ බැංකුවේ සංචිත ප්‍රමාණයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ…

ලබන වසර ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි…
නවතම පුවත්

ලබන වසර ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි…

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ දැවන්තම හැරවුම් ලක්ෂය වනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී ඇමැතිවරයා මේ බව පැවසීය. රුසියානු රජය…

ඉරානය-ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා -ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති…
නවතම පුවත් විදෙස්

ඉරානය-ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා -ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති…

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා පැවැසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ…

ලාංකිකයන් 10,000කට ඊශ්‍රායල කෘෂි කම්කරුවන් ලෙස රැකියා!
ආර්ථික නවතම පුවත්

ලාංකිකයන් 10,000කට ඊශ්‍රායල කෘෂි කම්කරුවන් ලෙස රැකියා!

ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක අතර අත්සන් තබන ලද ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට අවසර ලැබේ. මෙයට අමතරව කෘෂිකාර්මික…

ග්‍රපීන් හදන්න අනුර කුමාර ආණ්ඩු බලය ඉල්ලද්දී ශ්‍රී ලංකාව ග්‍රපීන් නිපදවා විදෙස් වෙළෙඳපොළටත් යවලා!
නවතම පුවත්

ග්‍රපීන් හදන්න අනුර කුමාර ආණ්ඩු බලය ඉල්ලද්දී ශ්‍රී ලංකාව ග්‍රපීන් නිපදවා විදෙස් වෙළෙඳපොළටත් යවලා!

ශ්‍රී ලංකාව මිනිරන්වලින් ග්‍රපීන් නිපදවා විදේශ විනිමය නිපදවිය යුතු බවත්, ඒ සඳහා තාක්ෂණය සහ වෙළෙඳපොළ ඇති විදේශ සමාගමක් සමග හවුලක් ඇති කරගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඇමෙරිකාවේ දී…

මහේන්ද්‍රන්ලා නිදහස් කිරීමේ තීන්දුව අත්හිටුවයි!
ආර්ථික නවතම පුවත්

මහේන්ද්‍රන්ලා නිදහස් කිරීමේ තීන්දුව අත්හිටුවයි!

බැඳුම්කර වංචාවේ පොදු දේපළ චෝදනාවලින් සෙසු චෝදනා විභාගය වළක්වමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනමක් නීතිපතිගේ ඇපෑල පෙබ. 5 විභාගයට පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු…

2024දී අධ්‍යාපනය වෙනුවෙන් බිලියන 465ක් වෙන් කරනවා -උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්
ආර්ථික නවතම පුවත්

2024දී අධ්‍යාපනය වෙනුවෙන් බිලියන 465ක් වෙන් කරනවා -උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ලබන…

මාත් එක්ක සෙල්ලම් බැහැ: – ජනපති ලෙස දෙන උපදෙස් වහාම ක්‍රියාත්මක විය යුතුයි!
නවතම පුවත්

මාත් එක්ක සෙල්ලම් බැහැ: – ජනපති ලෙස දෙන උපදෙස් වහාම ක්‍රියාත්මක විය යුතුයි!

ජනපතිගෙන් තැපැල් ලොක්කන්ට දෝස්මුරයක් නුවරඑළිය තැපැල් හලේ හෝටලේ හැදීම: තමා සමග සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් ජනාධිපතිවරයා ලෙස තමා දෙන උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු…

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්
අවකාශය නවතම

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා  වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…

නව තානාපතිවරු ජනපතිට අක්ත පත්‍ර භාර දෙති…
නවතම පුවත්

නව තානාපතිවරු ජනපතිට අක්ත පත්‍ර භාර දෙති…

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා…

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි  – 13 දෙනෙකු මරුට
නවතම පුවත් විදෙස්

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි – 13 දෙනෙකු මරුට

  ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී ඇත්තේ, දැඩි විරෝධයකි. මෙවන් පසුබිමක, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන්…

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් – පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවයි

වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.
අවකාශය ආර්ථික නවතම සාකච්ඡා

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට…