මහ ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි
රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙයි. මාධ්‍ය නිවේදන අංක PE/2024/52 යටතේ 2024.11.02 වැනි දින…

























