1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනයට
ගම්පහ පස් ජාවාරම් කිරීම ඇතුලු අපරාධ රැසකට අවශ්‍යව සිටි හීනටියන අසිත රඳවා සිටියේ මීගමුව බන්ධනාගාරයේය. නමුත් ඔහුගේ නඩු පැවතුණේ ගම්පහ, අත්තනගල්ල අධිකරණ වලය. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහුව අනිවාර්යෙන්ම අධිකරණය වෙත කැඳවාගෙන ආ යුතු විය.…

























