කුමන ප්‍රවෘත්ති පැතිර ගියත් රාජ්‍ය සේවකයන් ගෙදර යවන්නේ නැහැ…
කුමන ප්‍රවෘත්ති පැතිර ගියද දහස් ගණනින්, ලක්ෂ ගණනින් රාජ්‍ය සේවකයෝ ගෙදර නොයවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ආගමික වතාවත් මැද අගමැති කාර්යාලයේදී නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින් අගමැතිවරයා මේ…

























