බස් රථ වලට සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් කණ්ඩායමක්
බස් රථවල කාන්තා හා ළමා හිංසන මැඩලීමට ආවේක්ෂණ කැමරා සහිතව සිවිල් ඇදුමෙන් සැරසුණු විශේෂ පොලිස් නිලධාරින් අද(07) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…

























