අපිට අවශ්‍ය ප්‍රෝටීන ක්‍රියාවලිය අහුරන්න එපා!

fishermen in negombo

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුව කොළඹ දී අද නිමාවට පත් විය.

ඊට සමගාමීව ආසියානු කලාපීය රටවල් 10ක් පමණ ධීවර සහ ගොවි ප්‍රජාව ඒකාබද්ධ කරමින් විශේෂ සාකච්ඡාවක් පසුගිය දිනවල පැවැති අතර එහිදී ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටළු වලට විසඳුමක් වශයෙන් යෝජනා කරන සුළුපන්න ධීවරයන්ගේ මගපෙන්වීමේ මාලාව පිළිබඳව මෙම සමුළුවේ සාකච්ඡා කෙරෙනවාද යන්න පිළිබඳව ඔවුන් අවධානයෙන් සිටින බවට ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම් හර්මන් කුමාර මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
අවකාශය නවතම