අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!
රජයේ නව බදු ප්‍රතිපත්තිය පීඩාකාරී බවත් එනිසා එයට එරෙහිවන බවත් ප්‍රකාශ කරන වෘත්තීය සංගම් රැසක් අද (08) සංඛේත වැඩ වර්ජනයක් අරඹා ඇත. මෙම සංකේත වැඩ වර්ජනයට රජය නිසි ප්‍රථිචාරය නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට එලබෙන…