අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!

government medical officers association GMOA

රජයේ නව බදු ප්‍රතිපත්තිය පීඩාකාරී බවත් එනිසා එයට එරෙහිවන බවත් ප්‍රකාශ කරන වෘත්තීය සංගම් රැසක් අද (08) සංඛේත වැඩ වර්ජනයක් අරඹා ඇත.

මෙම සංකේත වැඩ වර්ජනයට රජය නිසි ප්‍රථිචාරය නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට එලබෙන බව මෙම වෘත්තීය එකතුව රජයට සහ ජනාධිපතිවරයාට බලකර කියාසිටී

මේ අනුව පුද්ගලික සහ රජයේ රෝහල්, වරාය, බංකු, තෙල්, විදුලි, සරසවි ආදී බොහෝ වෘත්තීය ක්ෂේත්‍ර වල වර්ජනය ක්‍රියාත්මක වේ.

මෙම වර්ජනය සඳහා වෛද්‍යවරුන් එකතුවීම නිසා රෝහල් කටයුතු බොහෝ කටයුතු අඩපණ වී

ඇති බව වර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්