නවගමුව ගං ඉවුරට ගෙනිහින් ‘මොකද්ද කරන්න ඕනෑ, ඇහුවා’ – වසන්ත මුදලිගේ

තමන් අගෝස්තු 21 දා නවගමුව දේවාලයේ රථවාහන ස්ථානයට පහළින් ඇති ගඟ අසලට රැගෙන ගිය බවත් පසුව ඔහු එම ස්ථානයට රැගෙන පැමිණි පොලිස් නිළධාරියා ‘ සර් අපි දැන් අදාළ තැනට ඇවිත් ඉන්නේ. මොකද කරන්න ඕනෑ’ යනුවෙන් දූරකථනයෙන් ඇමතුමක් ගත් බව අන්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලි ගේ පසුගිය 2 දා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ ය.

එම මාධ්‍ය හමුවේදී ඔහු අනාවරණය කළේ තමන් ඝාතනය කිරීමට හෝ දීර්ඝකාලීනව සිරගත කර තැබීමට පොලීසිය ගත් උත්සාහයන් පිළිබඳවය.

මූලාශ්‍රය : අනිද්දා පුවත්පත

Social Sharing
නවතම පුවත්