Category: නවතම
ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?
මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ. තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබා…
වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි
විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත වසර 28කට පසුව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි…
අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්
ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද…
අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…
අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…
සුඛෝපභෝගී වාහන වලින් රේගුවට වංචා කල පිරිස සොයන්නට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබා දෙයි
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, 2011…
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා – සංජීව විමලගුණරත්න
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය…
වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.
2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා විශ්‍රාමික ගරුවරයකු වූ මාතර, හක්මන, වේපතඉර පදිංචි කේ.ඒ. හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් මාසයේදී හක්මන පොලිසියේ එවකට…
ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්
ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම්…
විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!
මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත…
ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
සාමන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට අදාලව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබාදීමට චීන රජය විසින් එකඟතාව…
මට පොහොසත් වෙන්න ඕනි….ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න.., – මහේෂ් හපුගොඩ
මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්. ඉනුත් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය යුගයේ ඒ ''මොකක් හරි දේ'' සිදුවීම පිණිස ලොකු ඉඩකඩක්…
“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!
මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණය හිමියන්ගේ…
රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!
රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…
මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා
ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරින. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත.…
බාහු සහෝදරයා
වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…
සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?
විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…
ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…
නලින්ගේ ඇමෙරිකානු සිහිනය…. මහේෂ් හපුගොඩ
නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.…
මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා
"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම…
ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද?
මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස. මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ…
පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!
මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන නිර්දේශ නොසලකා හැරීම සම්බන්ධයෙන් මතභේද…
අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…
2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි. එකල බලාත්මක වූ යෝජනාව…

























