ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 3
ප්‍රගීත් අලුත්වත්ත අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා. බුදු පිළිම වලට අමතරව…