කෝටි 711 වැය කරමින් සියලු පාසල් දරු දැරියන්ට සුරක්ෂා රක්ෂණාවරණය නැවතත්!
ලක්ෂ 3ක් දක්වා නේවාසික ප්‍රතිකාර සියලුම පාසල් දරුවන්ට අගෝස්තු මස පළමු දා සිට සිසු රක්ෂණය නැවත ලබා දීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත…

























