සොරකම් චෝදනාවකට අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයෙකුට කහටගස්දිගිලිය පොලිස් අත්අඩංගුවේදී පහර දීමක්!
අනුරාධපුර සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචි ටී. ඩී. එස්. කුමාරි මහත්මිය සිය 19 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවේදී පහර කෑ බවට චෝදනා කරමින් සාධාරණ විමර්ශනයක් ඉල්ලා සිටී. ඇය පවසන පරිදි, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිය පුත්‍රයා වන යූ. එස්.…

























