ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
අවකාශය නවතම විශේෂාංග

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වූ පසු මූලික අයිතිවාසිකම් නඩු දෙකකට ඔහු වගඋත්තරකරුවකු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. එසේ සිදුකරනු ලැබුවේ ධුරය අහිමි වීමෙන් පසු ජනාධිපතිවරයකුට හිමිව තිබූ ජනාධිපති මුක්තියද අවසන් වන…

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්
අවකාශය නවතම පුවත්

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්

  දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්…

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.
අවකාශය නවතම

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.

ද්‍රව­ශීලී බව ගැන බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ…

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.
අවකාශය නවතම

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය.…

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හතලිහකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන වදහිසංවාට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ දෙදින වැඩමුළුවක් පසුගියදා වැලලවත්ත හොටෙල් මිරාජ් හි දී පැවැත් විය. මෙහිදී වදහිංසාවට එරෙහිව ස්ථාපිත කර ඇති නීති ක්‍රියාත්මක වන ආකාරයත්, ශ්‍රී…

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව ලබාදුන් ආදායම්/වියදම් වාර්ථාව එම පනතේ 6 (1) (අ) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්ථාවක් ලබා දී නොතිබීම 6 (1) (ආ) වගන්තිය…

අවධමන තත්ත්වය තවත් නරක අතට!
අවකාශය ආර්ථික නවතම

අවධමන තත්ත්වය තවත් නරක අතට!

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී…

ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා

ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය, බලයට පත්ව මාසයකට පසුවත් ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගටම පවතින බවත්,…

ජාජබ බුද්ධිමතුන්ටත් ‘ජිනීවා’ යනු ‘රංගනයක්’ද? කේ.ඩබ්ලිව්. ජනරංජන
අවකාශය නවතම විශේෂාංග

ජාජබ බුද්ධිමතුන්ටත් ‘ජිනීවා’ යනු ‘රංගනයක්’ද? කේ.ඩබ්ලිව්. ජනරංජන

පසුගිය ඔක්තෝබර් 9 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් (ඇත්ත වශයෙන්ම මීට ආසන්න පෙර යෝජනාවේ දිගුවක්) ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය. ලංකාව, එම යෝජනාවට විරුද්ධව තම ස්ථාවරය ප්‍රකාශයට පත්කළ නමුත්, යෝජනාව…

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම්…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ළබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කරගන්නේ කෙසේද?  මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම පුවත්

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ළබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කරගන්නේ කෙසේද? මහාචාර්ය රොහාන් සමරජීව

අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක්…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති

ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (NGO) සෑම වසරකම සිය ව්‍යාපෘති හරහා දැවැන්ත මුදලක් වැය කරන බවත්, පසුගිය කාලය තුළ ලියාපදිංචි NGO විසින් රුපියල් බිලියන 30 ක් වියදම්කර තිබෙන අතර, ලියාපදිංචි නොවූ…

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?
අවකාශය නවතම විශේෂාංග

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?

ආයෝජනයේ වැදගත් භාවය ‘‘ඕනෑම රටක දියුණුවේ පදනම වෙන්නෙ ආයෝජන. රටක මූල්‍ය ආයෝජන රාජ්‍ය අංශයට පමණක් කරන්න බෑ. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණේ සුබසාධන වියදම් සඳහා. ලංකාවට පැමිණි පළමුවැනි ලෝක බැංකු නියෝජිත පිරිසේ ආර්ථික…

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?

අජිත් පැරකුම් ජයසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත. එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට…

මීළඟ විපක්ෂ නායක කවුරුද?
අවකාශය නවතම විශේෂාංග

මීළඟ විපක්ෂ නායක කවුරුද?

-BBC- ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම…

සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
අවකාශය නවතම පුවත්

සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

  2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම…

සිය­දිවි නසා ගැනීම් සහ අප­රාධ රැල්ලේ වර්ධ­න­යට මාධ්‍ය වග­කිව යුතු ද?
අවකාශය පුවත්

සිය­දිවි නසා ගැනීම් සහ අප­රාධ රැල්ලේ වර්ධ­න­යට මාධ්‍ය වග­කිව යුතු ද?

  සිය­දිවි නසා ගැනීම් සහ ප්‍රච­ණ්ඩ­කාරි ක්‍රියා සම්බ­න්ධ­යෙන් වන ශ්‍රී ලංකා මාධ්‍ය භාවි­තව පිළි­බ­ඳව වර්ත­මා­නයේ විවිධ කති­කා­වන් මතුව තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රම­වේ­දයේ ඇති අස­මා­න­තාව සහ පර­ස්ප­ර­තා­වයි. ජන­මාධ්‍ය ජන­තා­වගේ අව­ශ්‍යතා…

ඇල්පිටිය ඡන්දය – නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය
අවකාශය නවතම විශේෂාංග

ඇල්පිටිය ඡන්දය – නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන ගැනීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන ලියා තබන්නෙමි. ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක්…

සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක

ඕනෑම ජාතියකට අයත් මිනිසෙකු මිය ගිය විට ඔහුගේ ආසන්න ඥාතීන් ව්‍යවසනකාරී අත්දැකීමකට, කම්පනයකට පත්වේ. පසුව එම තැනැත්තා මිය ගිය ආකාරය තේරුම් ගැනීමත්, එය පිළිගැනීමත්, ඔහුගේ මෘත දේහය දැකීමත්, අවමංගල්‍ය උත්සවයක් පවත්වා දේහයට අවසන් ගෞරව දැක්වීමත්…

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි!
අවකාශය නවතම

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි!

ඊශ්‍රායල සංචාරකයන්ට එරෙහිව ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් සැලසුම් කොට ඇතැයි වාර්තාවන පසුබිමක ඊශ්‍රායලය වෙනුවෙන් පෙලපාලි යන ලාංකිකයන්ගේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ. (වීඩියෝව අමුනා ඇත) ලංකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂා කිරීම රජයේ පමනක් නොව…

එලොව පොල් හා මෙලොව පොල්
අවකාශය නවතම විශේෂාංග

එලොව පොල් හා මෙලොව පොල්

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා.…

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතුයි – රනිල් වික්‍රමසිංහ
අවකාශය නවතම විශේෂාංග

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා. අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ…

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම – අජිත් පැරකුම් ජයසිංහ

මේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. මේවා මගේ හිතලුය. හැබැයි, මං ත්‍රස්තවාදය ගැන සහභාගීත්වය ද සහිතව අවුරුදු 40ක අධ්‍යයනයක් ඇති කෙනෙකු බව හොඳින් මතක තබාගෙන මෙම සටහන කියවන්න. පාස්කු ප්‍රහාරය පූර්ණව දේශපාලනික වශයෙන් විග්‍රහ…

කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ෆුට්බෝලයක් කරන් තියෙන්නේ – කාදිනල් අපිව නොමග යැව්වා
අවකාශය නවතම පුවත්

කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ෆුට්බෝලයක් කරන් තියෙන්නේ – කාදිනල් අපිව නොමග යැව්වා

  රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සංවිධානාත්මකව සිදුකළ මහා මිනිස් ඝාතනය යන තේමාව යටතේ කටුවපිටියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පැවැත්වුණු සංවාදය සඳහා ජනතාවද සම්බන්ධ වී සිටියහ. සුනන්ද දේශප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, සමාජ ක්‍රියාකාරී…