එක්සත් ජාතීන් උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසඳීමට මැදිහත් වෙයි.
දීර්ඝ කාලයක් තිස්සේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් යුද්ධයෙන් පීඩාවට පත්ව පවතින ඉඩම් ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා රජයට සහාය වීමට එක්සත් ජාතීන්ගේ නව වැඩසටහනක් මගින් අරමුණු කර තිබේ. ඒ සිවිල් යුද්ධය අවසන් වී වසර දහසයක්…

























