ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක්.
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක්.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත් වීමට නියමිත  මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්,  සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ. මානව…

අනුරාධපුර රණජයපුර පාසල් විදුහල්පතිගෙන් සිසුවෙකුට අමානුෂික පහර දීමක්!
අවකාශය නවතම

අනුරාධපුර රණජයපුර පාසල් විදුහල්පතිගෙන් සිසුවෙකුට අමානුෂික පහර දීමක්!

හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට එම පාසලේම විදුහල්පති විසින් අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තාවේ. මෙලෙස පහර දීමට ලක් වී ඇත්තේ රණජයපුර මහා විදුහලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී. එම්. රවිඳු සත්සර නැමැති…

මවක් අපයෝජනය කළ වෛද්‍යවරයාට වසර 15ක බරපතල වැඩ සහිත සිරඳඩුවම්!
අවකාශය නවතම

මවක් අපයෝජනය කළ වෛද්‍යවරයාට වසර 15ක බරපතල වැඩ සහිත සිරඳඩුවම්!

සිය උපත් පාලන ලූපය ඉවත් කර ගැනීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය මවක් අපයෝජනය කළ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත. මෙලෙස අපයෝජනයට ලක්ව…

ආරක්ෂක අමාත්‍යංශයෙන් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් අනාවරණයක්!
අවකාශය නවතම

ආරක්ෂක අමාත්‍යංශයෙන් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් අනාවරණයක්!

මිනිස් වෙළඳාම මූලික කොටගෙන නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවාගෙන ජාවරමක් ක්‍රියාත්මක වන බඅතර ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා…

මෙරටින් තුරන් කරන ලද මැලේරියා රෝගය වැළඳීමෙන් යාපනයේ පුද්ගලයෙකු මිය යයි.
අවකාශය නවතම

මෙරටින් තුරන් කරන ලද මැලේරියා රෝගය වැළඳීමෙන් යාපනයේ පුද්ගලයෙකු මිය යයි.

මෙරටින් තුරන් කර ඇති මැලේරියා රෝගය වැළදීමෙන් යාපනයේ පුද්ගලයෙකු ඊයේ දිනයේ (10) මියගොස් ඇති අතර ඒ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරුට මැලේරියාව වැළදුණු…

හමුදා කඳවුරට ඇතුළ් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවයි.
අවකාශය නවතම

හමුදා කඳවුරට ඇතුළ් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවයි.

  ශ්‍රී ලංකා හමුදාවේ 63 වැනි සේනාංකයේ සොල්දාදුවන් විසින් පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්, ඊට විරෝධය පළකර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනි දින උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා ඇති වීමට…

ගාසාහි මන්දපෝෂණය හේතුවෙන් මියයන පිරිස 217ක් දක්වා ඉහළට!
අවකාශය නවතම විදෙස්

ගාසාහි මන්දපෝෂණය හේතුවෙන් මියයන පිරිස 217ක් දක්වා ඉහළට!

ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයත් සමඟ මන්දපෝෂණ තත්වයක් මතුව ඇති අතර ඉන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.  ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 217 දක්වා ඉහළ ගොස්…

විනිසුරුවන් 30 දෙනෙකු සම්බන්ධව අධිකරණ සේවා කොමිසම පරීක්ෂණ ආරම්භ කරයි.
අවකාශය නවතම

විනිසුරුවන් 30 දෙනෙකු සම්බන්ධව අධිකරණ සේවා කොමිසම පරීක්ෂණ ආරම්භ කරයි.

මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 30 දෙනෙකුට පමණ එරෙහිව පැමිණිලි සහ චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සළකා බලමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පසුගිය සතිය තුළ අධිකරණ සේවා කොමිසම විසින්…

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.
අවකාශය නවතම විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ගාසාහි අල්-ෂිෆා ‍රෝහල ආසන්නයේ සිටි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම්…

ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ ඖෂධ සමාගම් හිමිකරුගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
අවකාශය නවතම

ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ ඖෂධ සමාගම් හිමිකරුගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින…

මහා බාධක පරයේ කොරල් අනතුරුදායක මට්ටමක!
අවකාශය නවතම

මහා බාධක පරයේ කොරල් අනතුරුදායක මට්ටමක!

මහා බාධක පරයේ කොරල් ආවරණය විශාල ලෙස පහත වැටී ඇති බව නව වාර්තාවකින් හෙළි වී ඇත. ඒ අනුව මීට වසර 40ක පමණ පෙර එම කොරල් පරය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීම ආරම්භ වූ දා සිට වාර්ෂිකව සිදු…

පොලිස් නිලධාරීන්ට ලැබෙන තර්ජනාත්මක ඇමතුම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට සැරසේ.
අවකාශය නවතම පුවත්

පොලිස් නිලධාරීන්ට ලැබෙන තර්ජනාත්මක ඇමතුම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට සැරසේ.

දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබෙන අතර එවැනි ඇමතුම්වල සත්‍යතාව තහවුරු කිරීමෙන් පසු පොලිසිය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සඳහන් කරයි. “සමහර පොලිස්…

නඩු ගොනුවක පිටු ඉරා දැමූ නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි වේ.
අවකාශය නවතම

නඩු ගොනුවක පිටු ඉරා දැමූ නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි වේ.

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා දැමීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (6දා) තීන්දු කර ඇත. එම නීතිඥවරයාට එල්ල වූ…

පාසල් දරුවන් 75%කට ගැටලුවක් කතා කරන්න සමීපතයෙක් නෑ – සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වෙයි
අවකාශය නවතම

පාසල් දරුවන් 75%කට ගැටලුවක් කතා කරන්න සමීපතයෙක් නෑ – සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වෙයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව සොයා ගැනීම් වලට අනුව සමාජයේ විවිධ හේතූන් මත වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව තහවුරු වී ඇති අතර එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි…

ශ්‍රී ලංකාවට නව සාම හා සහජීවන ප්‍රතිපත්තියක්: 2025-2029 ජාතික ක්‍රියාමාර්ග සැලැස්මට කැබිනට් අනුමැතිය
අවකාශය නවතම

ශ්‍රී ලංකාවට නව සාම හා සහජීවන ප්‍රතිපත්තියක්: 2025-2029 ජාතික ක්‍රියාමාර්ග සැලැස්මට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ සාමය, ජාතික සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මඟින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල අනුමැතිය ලබා දී…

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව නව ප්‍රතිපත්තිමය පියවර ගනී.
අවකාශය නවතම පුවත්

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව නව ප්‍රතිපත්තිමය පියවර ගනී.

කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට සහ කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටු දැකීම වැළැක්වීම සඳහා ගත් ජාත්‍යන්තර උත්සාහයන්ට අනුව, ශ්‍රී ලංකාව 2025 පෙබරවාරි 3 සිට 21 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ කමිටුවේ (CEDAW) 90 වන…

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍
අවකාශය නවතම

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍

යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉල්ලීමකට පිළිතුරු…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු හතර දක්වා අදාළ විවාදය…

ප්‍රතිමුඛ ආයෝජන සඳහා දේශීය සමාගම් වෙත තිබූ සීමා ලිහිල්වෙයි
අවකාශය නවතම

ප්‍රතිමුඛ ආයෝජන සඳහා දේශීය සමාගම් වෙත තිබූ සීමා ලිහිල්වෙයි

  දේශිය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජන කිරීමට වන සීමාවන් වැඩිකරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්…

තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?
අවකාශය නවතම

තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවා තිබූ 44%ක තීරු බද්ද 20% දක්වා පහළ දැමීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කරයි. තවද ඔහු…

ජාතික ධීවර යාත්‍රා සංගණනය අදින් ඇරඹෙයි!
අවකාශය නවතම

ජාතික ධීවර යාත්‍රා සංගණනය අදින් ඇරඹෙයි!

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) දින පානදුර ධීවර වරායෙන් ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසා සිටියි. මෙම සංගණනය වසර 10කට…

ගාසා තීරයේ මරණ 60,000 ඉක්මවයි.
නවතම විදෙස්

ගාසා තීරයේ මරණ 60,000 ඉක්මවයි.

2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව ඊයේ දිනය වනවිට (29) 60,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවට ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය…

පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
අවකාශය නවතම

පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු උසස්වීම් ලබානොදීම හේතුකොටගෙන ජාතික පොලිස් කොමිසම එම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

ධීවර ප්‍රජාවට හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි.
අවකාශය නවතම

ධීවර ප්‍රජාවට හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දී ඇත. මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ…

RTI කොමිසමට සභාපතිවරයකු පත් කරන ලෙස නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
අවකාශය නවතම

RTI කොමිසමට සභාපතිවරයකු පත් කරන ලෙස නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ ඇති බවට වාර්තා…