රුමේෂ් තරංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනී!
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබේ. ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදී රුමේෂ් සිය දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක විශිෂ්ට…

























