නුවරඑළියේ උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න ලබා දීමට තීරණය කෙරේ.
අවකාශය නවතම

නුවරඑළියේ උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න ලබා දීමට තීරණය කෙරේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන තවමත් උප්පැන්න සහතික නොමැති සියලුම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට නියෝග කර ඇති බවට වාර්තා වේ. ළමා අයිතිවාසිකම් සුරැකීම…

මිනිස් වෙළඳාම පිළිබඳ ඔබත් දැනුවත් ද?
අවකාශය නවතම

මිනිස් වෙළඳාම පිළිබඳ ඔබත් දැනුවත් ද?

මිනිස් වෙළඳාම නැතහොත් තැනැත්තන් වෙළඳාම යනු රට තුළ සහ දේශසීමා හරහා සිදුවන සංවිධානාත්මක අපරාධයකි. එය පිරිමින්ට, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව බලපෑම් ඇති කරන වරදක් වන අතර ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි…

ලංකාවේ සිව් වැනි විශාලතම සමූහ මිනීවළ කොළඹ වරායේ සමූහ මිනීවළයි.
අවකාශය නවතම

ලංකාවේ සිව් වැනි විශාලතම සමූහ මිනීවළ කොළඹ වරායේ සමූහ මිනීවළයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් හමුවූ සමූහ මිනී වළෙන් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව එය රටේ සිව්වැනියට විශාලතම සමුහ මිනිවළ බවට පත්ව තිබේ. එහෙත් වත්මන් රජය විසින් නිසි…

අවේලාවේ ආහාරගත් සිසුන්ට විදුහල්පතිගෙන් අමානුෂික පහර දීමක්!
අවකාශය නවතම

අවේලාවේ ආහාරගත් සිසුන්ට විදුහල්පතිගෙන් අමානුෂික පහර දීමක්!

අවේලාවේ ආහාර ගනිමින් සිටි නව වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් කිහිපදෙනෙකුට එම පාසලේ විදුහල්පතිවරයා අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන…

2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.
අවකාශය ආර්ථික

2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.

2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් එම සහනය හිමි…

කාන්තාවකගෙන් වැඳ සමාව නොගත්තා යැයි උරණ වූ තංගල්ල පොලිසිය පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි.
අවකාශය නවතම

කාන්තාවකගෙන් වැඳ සමාව නොගත්තා යැයි උරණ වූ තංගල්ල පොලිසිය පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි.

පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වීමේ සිද්ධියකට මැදිහත් වූ තංගල්ල පොලිස් නිලධාරීන් එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලිසිය විසින් බලපෑම් කර ඇති අතර අදාල පුද්ගලයා එය ප්‍රතික්ෂේප කිරීමට උරන වූ පොලිසිය විසින් එම…

පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. – සම්පත් සමරකෝන්
අවකාශය නවතම

පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. – සම්පත් සමරකෝන්

  ශ්‍රී ලංකාවේ අලුතින් පත්වූ පොලිස්පතිවරයා, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දරුවන්ව හිංසනයට පත්කිරීම යුක්තිසහගත කිරීමට උත්සහා කිරීම විසින් මතුකරන තතත්වය ඉතාමත් බරපතලය. පොලිස්පතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකරන්නේ නීති පීඨයේ සුහද හමුවක වීමත්, එම ප්‍රකාශය සිදුකරන…

මාසයකින් ළමා මෙහෙකාර සේවයේ සිටි දරුවන් 300ක් සොයා ගැනේ.
අවකාශය නවතම

මාසයකින් ළමා මෙහෙකාර සේවයේ සිටි දරුවන් 300ක් සොයා ගැනේ.

ශ්‍රී ලංකාවේ ළමා මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු මාසයක් ඇතුළත සොයාගත් බවත් ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරයි. ඒ අනුව…

ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් PTA යටතේ පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි.
අවකාශය නවතම

ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් PTA යටතේ පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි.

උතුරු නැගෙනහිර මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ප්‍රශ්න කර තිබේ. මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ කනපතිල්ලෙයි කුමනන් නැමැති ඡායාරූප මාධ්‍යවේදීයාය. ඒ අනුව ඉකුත් අගෝස්තු 17 වන දා මුලතිව්,…

සූදූ නියාමන පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීම දූෂණයට මඟ පැදීමක් – සුදාරක ආරියරත්න
අවකාශය නවතම

සූදූ නියාමන පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීම දූෂණයට මඟ පැදීමක් – සුදාරක ආරියරත්න

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීමෙන් සිදුවන්නේ තවත් දූෂණයට සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා හේතු පෑදීමක් බවත් එම තත්ත්වය ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුෂණ විරෝධී අරමුණුවලට පටහැනි බවත් ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක…

කන්තා හා ළමා අනුකමිටු දිස්ත්‍රික්ක මට්ටමින් අරඹයි.
අවකාශය නවතම

කන්තා හා ළමා අනුකමිටු දිස්ත්‍රික්ක මට්ටමින් අරඹයි.

  සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව "කාන්තා සහ ළමා අනුකමිටුවක්" පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබේ. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කාන්තා සහ ළමා අනුකමිටුව කළුතර දිස්ත්‍රික් ගරු…

උතුරු හා නැගෙනහිර හර්තාලය අද
අවකාශය නවතම

උතුරු හා නැගෙනහිර හර්තාලය අද

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ හමුදා කඳවුරකට ඇතුළු වී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී ඇති බවට වාර්තා වේ. ඒ ඉලංගෙයි…

විනිමය පත්‍ර පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් තබයි.
අවකාශය නවතම

විනිමය පත්‍ර පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් තබයි.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) සිය සහතිකය සටහන් කළේය. මෙම කෙටුම්පත ඉකුත් පසුගිය හත් වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව මෙම…

සෞඛ්‍ය සේවිකාවක් ගිලන් රථයේ දී අපයෝජනයකට ලක් වේ.
අවකාශය නවතම

සෞඛ්‍ය සේවිකාවක් ගිලන් රථයේ දී අපයෝජනයකට ලක් වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක ගිලන් රථයක් තුළදී අතවරයකට ලක් වී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන්  ගිලන් රථ රියැදුරෙකුට එරෙහිව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව…

2040 දී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්
අවකාශය නවතම පුවත්

2040 දී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්

2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 18% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර 2012 සංගණනයේදී අනාවරණ වූ තොරතුරු අනුව එම සංඛ්‍යාව 12.4% ක…

ව්‍යාජ මුදල් හඳුනගන්න ඔබත් දන්නවාද?
අවකාශය නවතම

ව්‍යාජ මුදල් හඳුනගන්න ඔබත් දන්නවාද?

  2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.
අවකාශය නවතම

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම මගින් අද (අගෝ. 14) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ක‍ර සිටියේ ඔහු වෙනත් පුද්ගලයෙකු නමින් පෞද්ගලික…

මන්නාරම් සුළං බලාගාර ඉදිකිරීම් කටයුතු මසකට කල් දමයි!
අවකාශය නවතම

මන්නාරම් සුළං බලාගාර ඉදිකිරීම් කටයුතු මසකට කල් දමයි!

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ…

මෙරට වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්වන බව ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් හෙළිදරව්වක්!
අවකාශය නවතම

මෙරට වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්වන බව ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ද්‍යාකරණය පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන්…

2024 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා!
අවකාශය නවතම

2024 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා!

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාල මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා ඇති අතර එහි මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වාදෙන ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය…

සෘජුවම පොලිස්පතිට පැමිණිලි කරන්න නව WhatsApp අංකයක්.
අවකාශය නවතම

සෘජුවම පොලිස්පතිට පැමිණිලි කරන්න නව WhatsApp අංකයක්.

පොලිස්පති කාර්යාලය හා ඍජුවම සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. ඒ අනුව මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම…

මෙරට වගා කරන කංසා අපනයනය සඳහා පමණයි!
අවකාශය නවතම

මෙරට වගා කරන කංසා අපනයනය සඳහා පමණයි!

ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජකයන්ට නීතියානුකූලව කංසා වගා කිරීමට මෙරට රජය ඉඩ ලබා දී ඇති අතර එළෙස වගා කරන කංසා අපනයනය සඳහා පමණක්ම බවත් මෙරට භාවිතය සඳහා භාවිතා නොකිරීමටත් බවට වාර්තා වේ. ඒ අනුව කංසා…

ශ්‍රී ලංකාව IMF ඉලක්ක සපුරමින් පළමු මාස හයේ බදු ආදායම ඉහළට
ආර්ථික නවතම

ශ්‍රී ලංකාව IMF ඉලක්ක සපුරමින් පළමු මාස හයේ බදු ආදායම ඉහළට

  වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති…

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමනයට නව පනත් කෙටුම්පතක්!
අවකාශය නවතම

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමනයට නව පනත් කෙටුම්පතක්!

දැනට පවතින 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්,…

පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ.
අවකාශය නවතම

පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ.

2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලිබල උත්පාදනය කිරීමේ දී කාබන් උදාසීනභාවය ළඟා කර ගැනීම අරමුණ කොටගෙන රජය විසින් පුර්නජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම ජාතික…