පාස්කු ප්‍රහාරයේ සාක්ෂි වසන් කිරීමේ සිද්ධියට හිටපු OIC රදවාගෙන ප්‍රශ්න කරයි.
පාස්කු ඉරුදින සිදු වූ ප්රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයේ සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුලු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට නැඟෙනහිර පළාතේ හිටපු පොලිස්…


























