රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…
පොලොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පුරා විද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර නැති බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අදහස සාවද්‍ය බවත් 1931 මාර් තු මාසයේ 10 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින්…
අයිතීන් දිනා ගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටින මොහොතක රජයට අයත් ජාතික පුවත්පතක් ගුරුවරුන් පිළිබදව අසත්‍ය පුවත් වාර්තා කිරීම ගුරු අරගලය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති කරවන්නක් බව ගුරු සංගම් නායකයෝ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.…
දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින් මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන් මුලතිව්…
කොවිඩ් මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් බොඩි බෑග් 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පැවසේ. මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව…
කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය. මේ අතර රුසියාවේ…
ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ පී.සී.ආර්. කට්ටල ගෙන්වීමේ බරපතල දූෂණ වංචා සිදුවන බවට සැකයක් ඇතැයි ඇතුලුව කොවිඩ් සම්බන්ධව විශේෂ කරුණු රැසක් හෙළිදරව් කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අද (31) දින අපරාධ…
දිනේෂ් ප්‍රියන්ත අවසානයේ ලෝක මට්ටමේ තරගයකින් ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. ඔහු එම දක්ෂකම සිදු කලේ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ එෆ් 46 තරග ඉසව්වට සහභාගී වෙමින්. ඔලිම්පික් තරගාවලියට පසව පැවැත්වෙන…
මේ රටේ මැති ඇමතිවරුන්ට කොවිඩ් අරමුදලට වැටුප දෙන්න බැරි තරම් ඔවුන් ණය වෙලා ඒ්වා ගෙවා ගන්න බැරිව ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය මිනිහා ලීසිං හා ණය ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමදැයි ලීසිං හා ණය වාරික…
දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පවසා ඇත. මේ වන විට කහ, කිරිපිටි, සීනි, පරිප්පු, සහල්, පොල්තෙල්,…
කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල…
කොවිඩ් ගෝලීය වසංගතයත් සමඟ පෙරමුණේ සිටින්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශය. මේ අතරින් සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙය අප්‍රමාණය. ඔවුන් සිය ජිවිත අවදානමට ලක් කර, සිය දරුවන්, දෙමාපියන් අමතක කර දමා මේ අවස්ථාවේ රාජකාරියේ නියැලී සිටින…
එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…
කොරෝනා වසංගතය හමුමේ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය…
සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා නිවැරදි තීන්දු තීරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාවත් පිටස්තර බලපෑම් වලට යට නොවී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. කොවිඩ් වසංගතය හැර ලංකාවට පැමිණි සියලුම වසංගත මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම හොඳින්…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන…
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය වහා නවත්වන ලෙස වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්…
කොවිඩ් පළමු රැල්ලේදී සියලුම නිදහස් වෙළඳ කලාප වල මෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා වල නියමිත විදිහට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කළ නමුත් කොවිඩ් තෙවැනි රැල්ල වන විට ඒ්වා නාමිකව පමණක් සිදු වන බව මානව සංවර්ධනය සඳහා වන විප්ලව…
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත…
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළපනා ගල් ඉවත් කර ඇවිදින මං තීරුවක් ඉදි කිරීමට විරෝධය පා පොලොන්නරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැව් බැම්ම මතට පැමිණ අද (27) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ…
අතීතයේ සෞඛ්‍ය කෙසේ වෙතත්, රටේ ඕනෑම ප්‍රශ්නයකදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් වරම නින්දෙන් ඇහරෙමින් ගිනිකෙළි සෙල්ලමක් ආරම්භ කර ඇත. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව නොව වෘත්තීය සමති වලට එරෙහිවය.…
කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විමසා සිටියි. කෘෂි රසායන…
ඇමරිකන් ඩොලරයක් සදහා ගෙවනු ලබන රුපියල් ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරද්දී, පෞද්ගලික බැංකු විසින් අත්තනෝමතික ලෙස මුදල් අනුපාතික ඉහල දැමීමට පියවර ගෙන තිබේ. බලපත්‍රලාභී බැංකු වලට ශ්‍රී…
භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන්…
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes