20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර
1948 පෙබරවාරි 04 වන දින අපගේ පළමු පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනි වචනවලින් ජාතිය අමතනු ලැබුවේය. “මතකයන් මත පමණක් ජීවිත්වීමට මිනිසුනට නොහැකි බව සත්‍යයකි. අනාගතයේදි ඔවුන්ට මඟ පෙන්වීම…