නව ව්‍යවස්ථා කටයුතු අවසන් අදියරේ.
නව ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ අතර අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්,…

























