ජීවිත කාලයක් යනු, නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද?
අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත්…


























