තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?
තව සුමාන දෙකකින් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවන බව රවි කුමුදේෂ් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දුන්නේ මුදල් නොගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් අත්‍යවශ්‍ය උපකරණ සැපයීමෙන් වැළකී සිටින බවකි. ඒ අනුව මේ වනවිට…
තව සුමාන දෙකකින් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවන බව රවි කුමුදේෂ් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දුන්නේ මුදල් නොගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් අත්‍යවශ්‍ය උපකරණ සැපයීමෙන් වැළකී සිටින බවකි. ඒ අනුව මේ වනවිට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස් වීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලබා දුන් කාලය ඊයේ(18) දිනයෙන් නිමාවූ බැවින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) විරෝධතා පාගමනකින් කොළඹට පැමිණේ. මෙම විරෝධතාවය…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම…
“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු…
පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය…
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත. හරින් සහ මනූෂ පවත්නා…
යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ…
පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන්…
සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි…
පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ…
(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව) ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද…
පාර්ලිමේන්තුවේ අද (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී…
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (17) පැවති ඡන්ද විමසීමේ දී ජන්ද 109ක් ලබා ගනිමින් පොදු ජන පෙරමුණේ පා.ම අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් විය. ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත…
රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව මෙම තීරණය ගෙන ඇත. එසේම ‘නේටෝ’ සාමාජිකත්වය ලබා…
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි. කෙසේවෙතත්,…
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත්…
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ…
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන්…
අද (මැයි 16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයපවසයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා…
රී ලංකාවට ගෑස් නෞකාවක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයාසමාජ මාධ්‍ය…
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes