ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂට…
ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුව විසින් පසුගිය ජනවාරි 23 දින සම්මත විය. මෙම කාර්යය සඳහා…

























