අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම
අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසු අස්වසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අතිරේක පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පවුල්වලට අදාළ හිඟ වැටුප් ඇතුළු…


























