පරාටේ  නීතිය සංශෝධනයට අදාල පනත් කෙටුම්පත දෙවෙනිදා පාර්ලිමේන්තුවට

පරාටේ  නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන  02 වැනිදා පැවැත්වේ.

වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලැබ ඇති ණය ගෙවීම පැහැර හැරි  සහ ප්‍රමාදවී  ඇති  ගනුදෙනුකරුවන්ගේ දේපළ  අත්පත් කරගෙන වෙන්දේසි කිරීම  තාවකාලිකව  අත්හිටුවීම මෙම පනතේ අරමුණයි.

මේ අතර ආයුර්වේද පනත යටතේ නියෝගයන් කිහිපයක් ලබන 1 වැනිදා විවාදයට ගැනීමට නියමිතය

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

Social Sharing
නවතම පුවත්