වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු – අජිත් පැරකුම් ජයසිංහ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි. යතුරු පැදියකින් යා හැකි වේගය තීරණය වන…
























