Year: 2025
සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.
"සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු…
දම්වැල් දමා සැකකරුවන් උසාවී ගේනන එපා – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්
බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නොඑන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (2) අවවාද කළේය. එම අධිකරණය වෙත රැගෙනවිත් සිටි සැකකරුවන් පිරිසකට…
පොදු විභාග ක්‍රමයකට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි
පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග ජනවාරි 02 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් කියා…
ලංගම බස් මිලදී ගැනීමේදී බස් රථයකට රුපියල් ලක්ෂ 60 බැගින් වැඩිපුර ගෙවලා – සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ…
මාලිමා ආණ්ඩුවට පංච මහා බලවේගයට අත තියන්න බැරිද? – නීතිඥ දුලාන් දසනායක
https://youtu.be/7sFe1XSxUxY
Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…
𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…
රථ වාහන වැරදි හා මාර්ග නීති කඩකිරීම් දැනුවත් කීරීමට e-Traffic නමින් යෙදුමක් පොලීසියෙන්
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර…
ක්ලීන් ශ්‍රී ලංකා – 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල්…
Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක
දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්…
ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට..!
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක…
අවධමනයකින් වසර අවසන් වෙයි!
ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022…
2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක්වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක්…
රාජ්‍ය ආයතනවල මහජන පැමිණිලි විමර්ශනය සඳහා අමාත්‍යංශවලට නව ඒකකයක්
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්…
ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean…
අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම…
















