අරගලය අල කරන්න ඇඳිරිනීතිය

මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසයන් හි සියලුම පොලිස් බලප්‍රදේශ සඳහා අද (08) දින රාත්‍රී 9 සිට නැවත දැනුන් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්