කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි.
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ අංශ විසින් අහසට වෙඩි තබයි. විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයටද ඇතුලු වෙයි.