පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…
අවකාශය නවතම

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…

(ඇමති වි⁣ජේදාසට අභියෝගයක්) අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමසම්බන්ධයෙන්  අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ඒ ගෞරවයකෙළෙසා ගන්නා ප්‍රකාශයක් සිදු…

අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්
අවකාශය නවතම

අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

අමරකීර්ති අතුකෝරළගෙ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන්න කැබිනට්අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියනවා. මනුස්ස ජීවිතේ වටිනාකම රුපියල් කෝටියකට ලඝු කරන්න බෑ. වියෝවීම් වන්දි දීලා පිරිමහන්න බෑ. හැබැයි අපේ රටේ…

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්…
ආර්ථික නවතම විශේෂාංග

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්…

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද සියයට 15 සිට…

මෙයාගෙ වයසෙ අනිත් බබාලා වගේ මෙයා කතා කරන්නෙ නෑ…?
අවකාශය නවතම

මෙයාගෙ වයසෙ අනිත් බබාලා වගේ මෙයා කතා කරන්නෙ නෑ…?

කථන හා භාෂා ප්‍රමාදය - මේ වගේ පැමිණිල්ලක් අරන් එන්න කලින් දෙමව්පියන් හැටියට මේ දේවල් ඔබ කරනවද බලන්න? ... මේ ලෝකෙට එන හැම දරුවම එකම විදිහෙ වර්ධනයක් පෙන්නන්නෙ නෑ. ඒක ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න…

බුකර් සම්මානයේ අභිමානයට යටින් වැටුණු අවමානයේ සෙවණැල්ල
අවකාශය නවතම

බුකර් සම්මානයේ අභිමානයට යටින් වැටුණු අවමානයේ සෙවණැල්ල

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීම මෙරට මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අතර පසුගිය දින කිහිපයේදී වැඩිම කතාබහට සහ සංවාදයට ලක් වූ කාරණාව බවට පත්වූ අතර, ශ්‍රී ලාංකිකයකු එවැනි ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයකින් පිදුම්…

ගෘහ සේවිකාවන් 5ක් සෞදියේ ගොඩනැලිල්ලක සිරකර ඇතැයි අනාවරණයක්
නවතම

ගෘහ සේවිකාවන් 5ක් සෞදියේ ගොඩනැලිල්ලක සිරකර ඇතැයි අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 5 දෙනෙකු වද හිංසාවට ලක්කරමින් සෞදියේ සකාක්හි ගොඩනැගිල්ලක සිරකර සිටින බව නිව්ස්ෆස්ට් වෙත වාර්තා විය. එලෙස සිරකර සිටින්නේ , කුරුණෑගල පෞද්ගලික ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවිකාවන් ලෙස සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවන්…

22 සම්මතයි
නවතම

22 සම්මතයි

  අද(21) පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178 කින් සම්මත විය. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට…

තෝරාගත් භාණ්ඩ වල ආනයන සීමා ඉවතට
නවතම

තෝරාගත් භාණ්ඩ වල ආනයන සීමා ඉවතට

තෝරාගත් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) නිවේදනය කළේය. තෝරාගත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා සති දෙකක් ඇතුළත ඉවත්…

තිරිඟු පිටි මිළ පහළට
නවතම

තිරිඟු පිටි මිළ පහළට

ඊයේ (ඔක්.19) දින සිට ක්‍රියාත්මක වන පරිදි තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 265ක් පමණ වන බව එනම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක…

බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ
නවතම

බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත්…