යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට
නවතම

යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට

  ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ(27)සවස මානව හිමිකම් කොමිසමේ චාරිකාවක නිරත විය. එහි දී රටේ වත්මන් ආර්ථික තත්වය,දේශපාලනය, ත්‍රස්ථ පනත සහ විරෝධතා විමර්ශන පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඔවුන් මතු කරන ලඳි. මේ…

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා
නවතම විදෙස්

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා

  ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම චෝදනා නගන්නේ රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’…

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි
නවතම

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එනම් යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ…

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි
නවතම

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්
නවතම විශේෂාංග

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්

ලංකාවේ පොලිසිය "ආයුධ පෙන්නන්න" එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල…

2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට
නවතම

2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට

2023 වසර සඳහා වන අය – වැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ‍‍තිබෙන බව අද(27) කාතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්  රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍වේදී පැවසීය. ඒ අනුව අය වැය…

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට
නවතම

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධික බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන්…

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?
නවතම

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?

  ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ඔක්තෝබර් 1 වැනිදා සිට 2.5 %ක් වන සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එක්කරන බවයි. නමුත් මෑතකදී විදුලි බිල ඉහළ දැමු බැවින් අදාළ බදු වැඩිවීම පාරිභෝගිකයාගෙන් ලබා නොගන්නා ලෙස මහජන…