ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි.

ඒ අනුව අදාළ කමිටුව මසක් තුළදි විවිච සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දෙනු ඇති.
එම කමිටුව සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි.

Social Sharing
නවතම පුවත්