පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන තුවාන් සිරාර් නැමැත්තා නවගමුව කොරතොට ප්‍රදේශයේදී ගල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එනම් ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ දී සැකකරු විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී එම ගල්වලින් පහතට ඇඳ වැටී බරපතළ තුවාල ලබා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ, මනුෂ්‍ය ඝාතන චෝදනා ලැබ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

Social Sharing
නවතම පුවත්