අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග හෙලි කරයි.

නව සභා වාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන අගහරුවාදා . බදාදා හා සිකුරාදා පැවැත්වීමට ද නියමිතයි.

Social Sharing
නවතම පුවත්