‘නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක’: ශ්‍රී ලංකාවේ නව ප්‍රභූත්වය පිළිබඳ පශ්චාත්-යටත්විජිත විග්‍රහයක්!
-අජිත් පැරකුම් ජයසිංහ- “නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක. – The subaltern cannot speak.” – ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක් ජවිපෙ හා මාලිමාව නියෝජනය කරන දේශපාලන නායකත්වය තමන් නිර්ප්‍රභූ බලවේගයක් යයි කියන්නට, ඒ අනුව හැසිරෙන්නට, සමාජය බෙදන්නට උත්සාහ කරන…

























