අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය නීති ශක්තිමත් කරනවා! – ජනපති කුරුණෑගලදී
"කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ පළාත් සහ ප්‍රාදේශීය සභා මාර්ගවල පිළිසකර කිරීම් ඉදිරි සති 02 තුළ අවසන් කරන්න අවසාන පාරිභෝගිකයා දක්වා සේවා යථාවත් කිරීමට එක්ව කටයුතු කරන්න ළිං පවිත්‍ර කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අදාළ ප්‍රාදේශීය සභා…

























