දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරයි!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

මෙය 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය 17වනදා වන විට රැස්කර තිබෙයි.

එය දැක්වෙන්නේ රුපියල් මිලියන 2,002,241 (රුපියල් බිලියන 2,002.241) ලෙසයි.

මෙය 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

 

Social Sharing
අවකාශය ආර්ථික නවතම