
2025 ජනවාරි සිට සැප්තැම්බර් දකවා කාලය තුල ඇ .ඩො බිලියන 5.2ක් දක්වා වෙළඳ හිගය වැඩි වී ඇති අතර, 2024 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර වෙළඳ හිගය ඇ.ඩො බිලියන 4.2 ලෙස වාර්ථාවී ඇත.
මෙම වෙළඳ හිඟය වැඩි වීමට හේතුව ලෙස මහ බංකුව දක්වන්නේ වාහන ආනයන ඉහල යාම නිසා ආනයන වියදම ඇ. ඩො බිලියන 2 ඉක්මවා යෑමය.
25 සැප්තැම්බර් මාසයේදී පමණක් වාහනය ආනයන සදහා වියදම ඇ. ඩො මිලයන 286ක් වූ අතර 25 මුල් මාස 9යක කාලයේදී සමස්ථ වාහන ආනයන වියදම ඇ.ඩො බිලියන 1.2 ඉක්මවා ගොස් ඇත.

