දෙසැම්බර් 31ට කළින් උසාවි සුද්දකරන්නැයි විනිසුරුවන්ට දැනුම්දෙයි
නවතම පුවත්

දෙසැම්බර් 31ට කළින් උසාවි සුද්දකරන්නැයි විනිසුරුවන්ට දැනුම්දෙයි

සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට චක්‍රලේඛ අංක 422 ඒ අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට පෙර විභාග කටයුතු අවසන් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝග කර ඇත. චක්‍රලේඛය මගින් අධිකරණ කාර්ය මණ්ඩලයට නියමිත…

ඉෂාරා සෙව්වන්දිට රැකවරණ සැලසූ බව කියන ‘මතුගම ශාන්’ කවුද?
නවතම පුවත්

ඉෂාරා සෙව්වන්දිට රැකවරණ සැලසූ බව කියන ‘මතුගම ශාන්’ කවුද?

ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සැලසීමේ චෝදනාවට, පොලිස් කොස්තාපල්වරයෙක්, එම කොස්තාපල් වරයාගේ බිරිඳගේ මව සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මතුගම ශාන්ගේ සමීපතමයෙකු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. ගනේමුල්ලේ සංජීව ඝාතනය කළදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන තිබුණේ වැලිපැන්න…

පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැ – ජනාධිපති
නවතම පුවත්

පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැ – ජනාධිපති

පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියා වෙනුවෙනි. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම…

දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් ඉහළට – මානව හිමිකම් කොමිසම
නවතම පුවත්

දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් ඉහළට – මානව හිමිකම් කොමිසම

මෙරට තුළ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ශාරීරික දඬුවම් ඇතුළත් නඩු ගැන වාර්තා වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළකර තිබේ. එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි ක්‍රියාවන් ශාරීරික තුවාල පමණක් නොව…

ලක්මාලි සහ සුමංගල හිමි, නීතිය සමානද ? – රජිත් කීර්ති තෙන්නකෝන්
නවතම පුවත්

ලක්මාලි සහ සුමංගල හිමි, නීතිය සමානද ? – රජිත් කීර්ති තෙන්නකෝන්

ලක්මාලි මන්ත්‍රීතුමියත්, වටගල ඇමතිතුමාත් රැස්වීමක කතා කරන්නේ නාරාහේන්පිට දාඹ‍රේ මාවතේ තියෙන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩමක පදිංචිකරුවන් මුහුණ දෙන ආරවුලකට අදාළ නඩු තීන්දුවක් පිළිබඳවයි. බේස්ලයින් පාර ඉදිකරන විට අවතැන් වූ පිරිසට නිවාස සාදා දී ඉතිරි වූ…

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ වළලනු ලැබූ සත්‍යය – සම්පත් සමරකෝන්
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ වළලනු ලැබූ සත්‍යය – සම්පත් සමරකෝන්

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති යුද්ධය ඉතිරි කර ගිය ගැඹුරු තුවාල සහ නොවිසඳුණු ගැටළු අදටත් සමාජය වෙළාගෙන පවතී. මේ අතරින්, අතුරුදහන් වූවන්ගේ ඉරණම පිළිබඳව ඔවුන්ගේ ආදරණීයයන් දශක ගණනාවක් පුරා දරන වේදනාව සහ අවිනිශ්චිතභාවය සුවිශේෂී…

රාජ්‍ය සේවයට අලුතින් 63,750ක් බඳවාගෙන – අනුර බණ්ඩාර ආරියරත්න
නවතම පුවත්

රාජ්‍ය සේවයට අලුතින් 63,750ක් බඳවාගෙන – අනුර බණ්ඩාර ආරියරත්න

රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින්  රාජ්‍ය සේවයට 63,750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව  සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න මහතා පවසයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා…

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21වැනිදා පාර්ලිමේන්තුවට
නවතම පුවත්

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21වැනිදා පාර්ලිමේන්තුවට

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වන අගහාරුවා දා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ. එම මාධ්‍ය නිවේදනය පහතින්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

විපරීත වූ රනිල්වාදය… – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

විපරීත වූ රනිල්වාදය… – මහේෂ් හපුගොඩ

වටවල තේ ඇඩ් එකක් එක්ක ආයිත් LGBTQ+ ප්‍රශ්නේ කතාබහට ලක්වෙලා. කතාබහ කිව්වට එක්තරා විදියකට LGBTQ+ ප්‍රජාව හෙලාදැකීමකට භාජනය වෙලා. ඒක ටිකක් හැමදාම තිබ්බ බෙදීමට වඩා තරමක් වෙනස් වගේ. මම දැක්ක විශේෂම දේ තමයි මේ වෙලාවේ…

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

ඉෂාරා සෙව්වන්දි තව කොච්චර දේ කියන්නට ඇද්ද? ඒ අතරින්, ගනේමුල්ල සංජීව ඝාතනය කරපු දවසෙ උසාවියෙ වෙච්ච මේ දේ පිළිබඳ කියන කතාව කිසිම වැදගැම්මකට නැති එකක්. ඒ වුණාට පොලිසිය ඒක තමයි මාධ්‍යවලට ඉදිරිපත් කරන්නෙ. මේ කරන්නෙ…

2025 ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් තෑග්ග කාටද?
අවකාශය නවතම

2025 ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් තෑග්ග කාටද?

2025 අවුරුද්දේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ජෝ මොකෙර්, ෆිලිප් ඇගියන් සහ පීටර් හවිට් කියන ආර්ථික විද්‍යාඥයන් තුන්දෙනා නොබෙල් ත්‍යාගය ලබා ගත්තා. ඔවුන්ට මේ ජයග්‍රහණය ලැබෙන්න හේතු වුණේ ‘නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය’ කියන සංකල්පය ඉදිරිපත්…

අනුර දක්ෂයෙක් – ශිරාල් ලක්තිලක
නවතම පුවත්

අනුර දක්ෂයෙක් – ශිරාල් ලක්තිලක

එදා 3% තිබුණු පක්ෂයක් ආණ්ඩු බලයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වුයේ ඒ අය ගෙන ගිය ජනකාන්තවාදී දේශපාලනය නිසා වූ බවයි මගේ අදහස. ජනකාන්තවාදී දේශපාලනය සඳහා යම් කිසි තර්කයක් න්‍යායක්, දැක්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්…

මන්නාරමේ ඛනිජ වැලි ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක්!
අවකාශය නවතම

මන්නාරමේ ඛනිජ වැලි ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක්!

මන්නාරම් දූපතේ යෝජිත බර ඛනිජ (heavy mineral) වැලි නිස්සාරණ ව්‍යාපෘතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පාරිසරික යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානය සහ ගරු සන්තියෝගු මාකස් පියතුමා සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කරන…

ඉඩ ඇත්තේ 10,500කට වුණත් 36,728 ක් ඉන්නවා: – බන්ධනාගාර 36ක් උතුරයි
නවතම පුවත්

ඉඩ ඇත්තේ 10,500කට වුණත් 36,728 ක් ඉන්නවා: – බන්ධනාගාර 36ක් උතුරයි

දිවයින පුරා බන්ධනාගාර 36ක රඳවා තැබිය හැක්කේ රැඳවියන් දසදහස් පන්සියයක් පමණ වුවත් ඊයේ (15දා) වනවිට එම බන්ධනාගාරවල තිස් හයදහස් හත්සිය විසිඅට දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර සංඛ්‍යා ලේඛන සඳහන් කරයි. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබිය හැක්කේ රැඳවියන්…

පාතාලයේ රතු සිතියමේ මතුගම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

පාතාලයේ රතු සිතියමේ මතුගම – අජිත් පැරකුම් ජයසිංහ

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැති ප්‍රධාන සැකකාරිය, රටින් පලා යාමට පෙර මතුගම ප්‍රදේශයේ ද රැඳී සිටි බවට පොලිස් විමර්ශන මඟින් තොරතුරු අනාවරණය වී තිබේ. ඝාතනයෙන් පසු පොලිස් මෙහෙයුම්වලින් බේරී…

නඩු ප්‍රමා­දය අවම කරන්න විනි­සු­රු­ව­රුන් බොහෝ වෙහෙ­සෙ­නවා – හර්ෂණ නානා­ය­ක්කාර
නවතම පුවත්

නඩු ප්‍රමා­දය අවම කරන්න විනි­සු­රු­ව­රුන් බොහෝ වෙහෙ­සෙ­නවා – හර්ෂණ නානා­ය­ක්කාර

ලෝකයේ දියුණු රට­වල ජන­තා­ව­ගෙන් මිලි­ය­න­ය­කට විනි­සු­රු­ව­රුන් 40ක් හෝ 60ක් සිටි­යද ශ්‍රී ලංකාවේ ජන­තා­ව­ගෙන් මිලි­ය­න­ය­කට සිටින්නේ විනි­සු­රු­ව­රුන් 19 දෙනෙක් පම­ණක් බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැවැ­සීය. නඩු ප්‍රමා­ද­යට මෙම තත්ත්ව­යන් හේතු­වක්…

බොරු චෝදනාවලට තවත් හිස නමන්න එපා! – නීතිඥ නලින්ද දිසානායක
අවකාශය නවතම

බොරු චෝදනාවලට තවත් හිස නමන්න එපා! – නීතිඥ නලින්ද දිසානායක

"අනේ අපිට නඩු කියන්න සල්ලි නෑ."  "පොලිසියත් එක්ක හැප්පිලා දිනන්න බෑ." "බොරුවට හරි චෝදනාවක් දැම්මොත් ඉතින් ඉවරයි." මේ, අපේ රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ හදවත් තුළ හොල්මන් කරන බියකරු සිතිවිලිය. පොලිසිය විසින් ද්වේෂ සහගතව පටවන, විශේෂයෙන්ම…

‘ජෙන්ඩර්’ කතිකාව සහ වටවල දැන්වීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

‘ජෙන්ඩර්’ කතිකාව සහ වටවල දැන්වීම – අජිත් පැරකුම් ජයසිංහ

වෙළඳ දැන්වීම්වල අරමුණ ‘පොල්ලෙන් ගැසුවා සේ’ බඩු විකිණීම පමණක් නොවිය යුතුය. කලාත්මක හා සමාජයට යමක් එක් කරන දැන්වීම් මගින් නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික අවධානය දිනා ගත හැකි බවට සාක්ෂි තිබේ. එවැනි නිර්මාණශීලී උත්සාහයන් මෑතකදී ශ්‍රී ලංකාවේ…

වෙළඳ දැන්වීම්, සුළුතර අයිතිවාසිකම් සහ නීති ප්‍රතිසංස්කරණ: සමාජ වගකීමට එරෙහි වෙළඳ වර්ජන
අවකාශය නවතම

වෙළඳ දැන්වීම්, සුළුතර අයිතිවාසිකම් සහ නීති ප්‍රතිසංස්කරණ: සමාජ වගකීමට එරෙහි වෙළඳ වර්ජන

මෑතකදී වටවල සමාගම විසින් එළිදැක්වූ වීඩියෝ දැන්වීමක් මුල් කර ගනිමින් ඇති වූ පුළුල් සමාජ ආන්දෝලනය, ශ්‍රී ලංකාවේ LGBTIQ (ලිංගික සුළුතර) ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වය යළි මතු කර තිබේ. මෙම විවේචනවල මූලික විරෝධය වී…

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන විශ්ලේෂණ කටයුතු ඇරඹීමට අධිකරණයෙන් නියෝග
අවකාශය නවතම

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන විශ්ලේෂණ කටයුතු ඇරඹීමට අධිකරණයෙන් නියෝග

කොළඹ වරාය භූමියෙන් ගොඩගන්නා ලද මිනිස් සිරුරු සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කර තිබේ. අදාළ නඩුව (ඔක්තෝම්බර් 13 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ අතිරේක…

දරුවන් රඳවා තබා ගැනීමට තැනක් නෑ – ස්ථානාධිපතිනියෝ ළමාරක්‍ෂක අධිකාරියට කියති
නවතම පුවත්

දරුවන් රඳවා තබා ගැනීමට තැනක් නෑ – ස්ථානාධිපතිනියෝ ළමාරක්‍ෂක අධිකාරියට කියති

පොලිස් භාරයට පත්වන භාරකරුවන් නොමැති දරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් රඳවා තබාගැනීමට ස්ථානයක් නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවට පත්වන බව කොළඹ නගර සීමාවේ ඇති පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියෝ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි…

ඉන්දියානු-ලංකා නිවාස ව්‍යාපෘතිය පිටුපස සැඟවුණු කතාව!
අවකාශය නවතම

ඉන්දියානු-ලංකා නිවාස ව්‍යාපෘතිය පිටුපස සැඟවුණු කතාව!

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ දෙවන අදියර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝබර් 12 දිනට දියත් කිරීමත් සමඟ, මෙම දැවැන්ත වැඩසටහන නැවතත් ජාතික අවධානයට…

Gen Z විරෝධතා හමුවේ මැඩගස්කර ජනාධිපතිවරයා රටින් පලායයි
නවතම විදෙස්

Gen Z විරෝධතා හමුවේ මැඩගස්කර ජනාධිපතිවරයා රටින් පලායයි

මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති Gen Z විරෝධතාකරුවන් දියත් කළ විරෝධතාවය හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රංශ හමුදාවට අයත් ගුවන් යානයකින් එරටින් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා

පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත්…

ජනාධිපති තුමාට ගිල්ලවූ රාජ්‍ය සේවයේ “මැද ලේයර්” ලණුව – රජිත් කීර්ති තෙන්නකෝන්
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපති තුමාට ගිල්ලවූ රාජ්‍ය සේවයේ “මැද ලේයර්” ලණුව – රජිත් කීර්ති තෙන්නකෝන්

රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවය ඇරඹු දා සිට…