මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී
'පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට…
'පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට…
'ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම…
පසුගිය දා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291ක් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර්…
රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට අද (2) උදෑසන 03ට පමණ කඩාවැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ආධාරකරුවන් යැයි කියන මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති බව වාර්තාවෙන අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් මැරයන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු…
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව ජනතාවගෙන් එල්ලවෙන විරෝධයන් එන්න එන්නම උත්සන්න වෙමින් ඇත. පසුගිය දා කතරගම ප්‍රදේශයේ සතොස අලවිසලකට ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එම අලවිසලේ හිටි කාන්තාවකගෙන් බරපතළ විරෝධයක් එල්ලවුණ බව මාධ්‍ය වාර්තා කළේය. ඉන්පසුව පසුගිය…
'රැජිණ' කාන්තා පුවත්පතට තමා ලියූ අර්ධ ගවේෂණාත්මක ලිපි ඇසුරෙන් 2002 වසරේ දී පමණ 'ජනකාන්ත මිත්‍යා මත' යනුවෙන් කෘතියක් පල කරන ලද්දේ තිලක් සේනාසිංහ විසිනි. ජනකාන්ත මිත්‍යා මත පිළිබඳ නොදැනුවත් වීම ම සමාජ ප්‍රගමනයට ඉවහල් වන්නේ…
ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම…
අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප…
රෝහිත් වෙමුලා 2016 වසරේ ජනවාරි 17 වැනිදා සිය දිවි හානි කරගත්තේය. වෙනත් වචන වලින් කියතොත් මරා දැමුණේය. වෙමුලා ඉන්දියාවේ හයිබ්‍රාද් සරසවියේ දෙවැනි වසරේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ වෙමුලා, ඔහු ද අයත් දලිත් කුලයේ…
යේමනයේ කැරළිකරුවන් විසින් බඳවා ගන්නා ලඳ ළමා සොල්දාදුවන් 1500කට අධික සංඛ්‍යාවක් 2020 වසරේ හා තවත් සියයක් පමණ 2021 වසරේ මියගිය බවට එක්සත් ජාතීන් අනාවරණය කරගෙන තිබේ. ආරක්ෂක කවුන්සිලය වාර්ථාවක් නිකුත් කරමින් සඳහන් කරේ මේ වන…
ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි. 'තිස් හතර අවුරුද්දකට කලින්…
ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…
පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.…
රට තුළ උද්ගත දැඩි ආර්ථික අර්බූදයට විසඳුම වශයෙන් කොළඹ නගරයේ පිහිටි රජය සතු වැදගත් සහ මිල අධික ගොඩනැඟිලි සහ ඉඩම් විකුණා දැමීම සඳහා ආණ්ඩුව සූදානම් වෙමින් ඇතැයි ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි ප්‍රකාශ කරයි. මේ අනුව ග්‍රෑන්ඩ්…
ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වියත්මග නම් සංවිධානයට බැනලා වැඩක් නැති බවද, වියත්මග මේ රට පාලනය කරන්නේ නැති බවද, වියත්මග සංවිධානයේ නියෝජිතයෙක් වන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද වන නාලක ගොඩහේවා ප්‍රකාශ කරයි. කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව…
ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි…
රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ…
පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් නිසියාකාරව හා කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික…
පවත්නා ආර්ථික අර්බූදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ…
තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි දෙවැනි මුද්‍රණය එළි දක්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්නගේ …
“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්.…
නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…
එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර…
වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ…
විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes