සුචරිත ගම්ලත්: ‘මා කළ සාරමත් විවේචන මාක්ස්වාදී විධික්රමයේ ශක්තියයි’!
මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය. අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන්මෙන්ම කම්කරු, ගොවි හා ධීවර ජනයාගේ මෙන්ම පීඩිත ජාතීන්ගේ…

























