පුංචි චන්දයේ වැඩ අරඹයි
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි. එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි. එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…
ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය…
- සුජීව සිරිමෙවන් - "ගෙත්තම්පාණ" ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස "ගෙත්තමපාණ" ගෙත්තම් ව තිබෙයි. රත්න ශ්‍රී කවියාගේ භාවිකාර්ථවත් මිහිරි…
- සී ජේ අමරතුංග - ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය…
-ගාමිණී වියන්ගොඩ- ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ…
යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර…
ගල් අඟුරු බලාගාර සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත්, ලබන වසරේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවයි. එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස කිහිපයක සඳහා අවශ්‍ය ගල් අඟුරු…
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…
- කේ. සංජීව - ධර්මසිරි අයියා මට මුලින්ම හම්බවෙන්නේ බක්මහා දිගේ චිත්‍රපටියෙන්. කොලු ගැටයෙක් විදිහට මේ චිත්‍රපටියෙන් ඉස්සරහට එන ධර්මසිරි අයියා ඊළඟට මට මුණගැහෙන්නේ අපි ආදරේ කරපු ස්වර්ණා ගේ පෙම්වතා විදිහට. සඳකාලික පෙම්වතා කීවොත් වැරදිනෑ…
මේ දවස්වල මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක…
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…
අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…
ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. ඒ අනුව පසුගිය 14 දා ජනාධිපතිවරයා සහ පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන්…
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…
විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන්…
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර…
2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes