හෘදයානන්දකර කවියක බුද්ධිමය කෙනිත්තුම
-සුදර්ශන සමරවීර- අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට සහතිකය. - පරාක්රම කොඩිතුවක්කු - ධර්මසිරි රාජපක්ෂගේ “ඉතින් සහෝදරවරුනේ” කියවා පරාක්රම කිවිඳු ධර්මසිරිගේ කවිය ගැන…

























