කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!
-Malcolm Sang- “වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන…

























